Home > Artist/Greshan Ananda >Song/Hima Renu Wetena
A B C D E F G H I J K L M N P R S T U V W Y

Hima Renu Wetena Chords

Greshan Ananda

Last Played 14/03/2026 15:33
Play Count 835 Contributor: Dinesh Wajirage
View +4 more Greshan Ananda Chords
Chord Diagrams for 'Hima Renu Wetena' song:

[Chorus]
---------------------------------
Fm
හිම රේණු වැටෙන සීතලේ
      Bbm
නෙත ගාව රඳවා ආදරේ
      C#            Eb
සිතු සේල සුළඟේ පා කළේ
                Fm
ඔබ නේද මගේ බිසෝ
Fm
රන් තෝඩු සැලෙන රාවයේ
      Bbm
සිත ගාව බැන්දූ මාලිගේ
      Db           Eb
රතු රෝස යහන සෑදුවේ
                    Fm
මට නේද මගේ මල්සරෝ

[Verse 1]
---------------------------------
Fm               Bbm
මධු පානයක් සේ වැහිලා
    Eb           Db   Fm
යනවාද දෙතොලේ ගෑවිලා
Fm               Eb
මනමාලයන්ගේ චේතනා
                Fm
නොකියයිද පායා සිනා

[Verse 2]
---------------------------------
Fm                Bbm
මුතු මාලයක් සේ යා වුණේ
    Eb           Db   Fm
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
Fm             Eb
මනමාලියන්ගේ චේතනා
                 Fm
පවසාවි දෑතේ කතා

4 More Songs by Greshan Ananda:

  • Amma Pewu Kiri Kandulen 296 Hits
  • Hawasata Paaya 257 Hits
  • Hima Kandu Yahane 150 Hits
  • Hima Renu Wetena 835 Hits

  • Hima Renu Wetena Lyrics:

    Hima Renu Wetena Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.